Sunday, October 21, 2012

Widgets

Widgets

18

ඩොන්ගල් අන්ලොක් කරගැනීම huawei Supported Models – Huawei E156, E155, E1550, E1552, E156G, E160, E160G, E161, E166, E169, E169G, E170,E172 E176, E1762, E180, E182E, E196, E226, E270, E271, E272, E510, E612, E618, E620, E630 E630+, E660, E660A, E800, E870, E880, EG162, E880, EG162, EG162G, EG602, EG602G

Posted in

සමහරුන්ට  තදින් බලපාන ප්‍රස්නයක් මේ දවස් වල ඩොන්ගල් එක අන්ලොක් කරග ගැනීම. 


Supported Models – Huawei
E156, E155, E1550, E1552, E156G, E160, E160G, E161, E166, E169, E169G, E170,E172 E176, E1762, E180, E182E, E196, E226, E270, E271, E272, E510, E612, E618, E620, E630 E630+, E660, E660A, E800, E870, E880, EG162, E880, EG162, EG162G, EG602, EG602G

Vodafone Models
K2540, K3515, K3520, K3565, K3520, K3565

මොඩමයට අදාළ සොෆ්ට්වෙයාර් එක බා ගන්න 
මෙයට අදාළ විඩීයෝ ටියුටෝරියල් සදහා මෙතනින් 


කරන්න තියෙන්නේ සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගෙන ඩොන්ගලයේ ඇති imei නො එක සොෆ්ට් වෙයාර් එකේ දක්වා ඇති කොටසට ඇතුල් කරන්න. 
ඊටපසු ඊට යටින්  තිබෙන  calculate කියන බට්න් එක ප්‍රෙස් කීරීමයි.තත්පර කීපයකින් ඔබට  අන්ලොක් කෝඩ් එක සහ ෆ්ලෑෂ් කෝඩ් එක ලැබෙනු ඇති. 



දැන් ඔබගේ ඩොන්ගලයේ ඇති සිම් එක ගලවා වෙනත් සිම් එකක උදා: .(ඩයලොග් වෙනුවට මොබිටෙල් ) එකක් දමා කොම් එකට සම්බන්ද කර පනගන්න්වන්න. ඒවිට අන්ලොක් කෝඩ් එක ඉල්ලනවා. දැන් ලබාගත් කෝඩ් එක දෙන්න . අවසානයි!!!

hawei e303 eka unlock karaganna me link ekata yanna


http://blogmytuts.blogspot.com/2012/08/download-huawei-e303-e369-and-e357.html


How to Unlock Huawei E153U Modem

1) Download the Huawei E153U unlock software.

මුලින්ම සොෆ්ට්වරේ එක බා ගන්න
 Huawei E153U unlock code generator.
මේකෙන්

ඊටපසු  win rar හෝ    winzip මගින් අන් සිප් කරගන්න .දැන් ඔබට ඒ තුල  Huawei E153U unlock code calculators පෙනෙනු ඇත..මෙය බාවිතයෙන්  (නිවැරදිව imei no eka ඇතුලත් කර )   ඔබේ අන්ලොක් කෝඩ් එක ලබා ගත හැක.

2.අන්ලොක් කෝඩ් එක ඇතුලත් කරන ආකාරය  Entering the Huawei E153U Unlock Code

මෙයින් අප්ලිකේසන් එක බාගන්න. http://www.multiupload.com/WW7ECPTFAQ
එය අන්සිප් කරගන්න .( ඔබේ ඩොන්ගලය කොම් එකට සවිකරනන )සිප් ෆයිල්     එක තුල ඇති
“HUAWEI MODEM Code Writer.exe එක රන් කරන්න .
මෙතනදී ඔබට මොඩම් අන්ලොක් බට්න්  (   Unlock Modem button )  එකක් පෙනේවි එක ක්ලික් කරන්න .
දැන් මුලින් ලගාගත් කෝඩ් එක ලබාදෙන්න .හරියට කලානම් වැඩේ ගොඩ .
ප්‍රස්නයක් නම් කොමෙන්ට් එකක් දාන්න .
ස්තුතියි .!!!
--------------------------------------------------------------------------------------------------


සමහර e 173 වලට ප්‍රස්න  ඇතිවෙනවා 
 ඒවාට පිලියමක්  තම මේ .මේක බලන්න 



http://www.slideshare.net/wichets/stepbystep-to-unlock-huawei-e173-modem


18 comments:

  1. thanks machan...mage dongle eka unlock una

    ReplyDelete
  2. ස්තුතියි ප්‍රතිචාර දැක්වීම ගැන

    ReplyDelete
  3. මැඩේ හොදයි මචන් මගේ ඩොන්ගක් එක E303 එක අන්ලොක් කර විදියක් තියනවද?

    ReplyDelete
    Replies
    1. එකත් හොයල දෙන්නම් ඉක්මනටම .

      Delete
  4. මේක නම් ගොඩක් අයට බොහෝ ප්‍රයෝජනවත් වෙයි . බොහොම ස්තූතියි ඔබ නොමිලේ කරන මේ සේවයට .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ,ඔබටත් ප්‍රතිචාර දැක්වීම ගැන !.

      Delete
  5. macho dialog E173 dongle 1 unlock karanne kohomada

    ReplyDelete
    Replies
    1. එකටත් පිළිතුරක් දීල තියෙනවා බලන්න .ස්තුතියි !.

      Delete
  6. mewa dialog eken dena dongel walatada? Etiselat eken dena E153,E158,E173 wage ewa unlock karaganna widiyak thiyenawada?

    ReplyDelete
  7. mage e303 dialog dongle 1 unlock karana widyak kiyanawada? plzzz

    ReplyDelete
  8. mata me dialog dongal aka unlok kara ganna widiya ikmanata piliwelata kiyala denna puluwanda den..
    model: E303s-1
    IMEL : 868988014600669
    S/N: U9C7SA92C08811772

    ReplyDelete
  9. වැරදියට 10 වතාවක් code එක දීපු dongle unlock කරන්නේ කෙස්ද ? e173

    ReplyDelete
  10. dileepa hemal-http://www.2shared.com/file/QMcnjMaI/Huawei_Unlocker-Lock_Resetter-.html
    මේකට ගිහින්reset කරගන්න

    ReplyDelete
    Replies
    1. newton edirisinghe oya dila thiyena link eka wedane

      Delete
  11. niyamai good luck E303 unlock karanawidiyath ikmanata hoyagena yaluwanta demu neda

    ReplyDelete
  12. plz kiyanna puluwanda e303 dongle dekak thiyanwa ekaka oka wada anike ehema unlock code ekak illanne nh

    ReplyDelete
  13. ඕනෑම කෙනෙකුට ක්රමය, එවිට ඉහත ඔබේ අන්ලොක් කිරීමට නොහැකි වූයේ නම් වගේ අන්තර්ජාල Unlocking Service සපයන්නා සම්බන්ධ කිසිදු එකක් උත්සාහ අදහස්Mobile-Unlocker.com මෙහිදී ඔබට මම එම තත්ත්වය ඇති අඩු cost.When ඔබේ අන්ලොක් හැකි, මම පමණක් මම මේ ආකාරයට නිර්දේශ එම way.So අනුගමනය.

    ReplyDelete

Members