Oct
2012
21
ඩොන්ගල් අන්ලොක් කරගැනීම huawei Supported Models – Huawei E156, E155, E1550, E1552, E156G, E160, E160G, E161, E166, E169, E169G, E170,E172 E176, E1762, E180, E182E, E196, E226, E270, E271, E272, E510, E612, E618, E620, E630 E630+, E660, E660A, E800, E870, E880, EG162, E880, EG162, EG162G, EG602, EG602G
Posted in SOFTWAREසමහරුන්ට තදින් බලපාන ප්‍රස්නයක් මේ දවස් වල ඩොන්ගල් එක අන්ලොක් කරග ගැනීම.
E156, E155, E1550, E1552, E156G, E160, E160G, E161, E166, E169, E169G, E170,E172 E176, E1762, E180, E182E, E196, E226, E270, E271, E272, E510, E612, E618, E620, E630 E630+, E660, E660A, E800, E870, E880, EG162, E880, EG162, EG162G, EG602, EG602G
Vodafone Models
K2540, K3515, K3520, K3565, K3520, K3565
කරන්න තියෙන්නේ සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගෙන ඩොන්ගලයේ
ඇති imei නො එක සොෆ්ට් වෙයාර් එකේ දක්වා ඇති කොටසට ඇතුල් කරන්න.
ඊටපසු ඊට යටින් තිබෙන calculate කියන බට්න් එක ප්‍රෙස් කීරීමයි.තත්පර කීපයකින් ඔබට අන්ලොක් කෝඩ් එක සහ ෆ්ලෑෂ් කෝඩ් එක ලැබෙනු ඇති.
දැන් ඔබගේ ඩොන්ගලයේ ඇති සිම් එක ගලවා වෙනත් සිම්
එකක උදා: .(ඩයලොග් වෙනුවට මොබිටෙල් ) එකක් දමා කොම් එකට සම්බන්ද කර පනගන්න්වන්න. ඒවිට
අන්ලොක් කෝඩ් එක ඉල්ලනවා. දැන් ලබාගත් කෝඩ් එක දෙන්න . අවසානයි!!!
hawei e303 eka unlock karaganna me link ekata yanna
http://blogmytuts.blogspot.com/2012/08/download-huawei-e303-e369-and-e357.html
How to Unlock Huawei
E153U Modem
1) Download the Huawei
E153U unlock software.
මුලින්ම සොෆ්ට්වරේ එක බා ගන්න
මේකෙන්
ඊටපසු
win rar හෝ winzip මගින් අන්
සිප් කරගන්න .දැන් ඔබට ඒ තුල Huawei E153U unlock code calculators පෙනෙනු ඇත..මෙය බාවිතයෙන් (නිවැරදිව imei no eka ඇතුලත් කර ) ඔබේ අන්ලොක් කෝඩ් එක ලබා ගත හැක.
2.අන්ලොක් කෝඩ් එක ඇතුලත් කරන ආකාරය Entering the Huawei
E153U Unlock Code
මෙයින් අප්ලිකේසන් එක බාගන්න. http://www.multiupload.com/WW7ECPTFAQ
එය අන්සිප් කරගන්න .( ඔබේ ඩොන්ගලය කොම් එකට සවිකරනන
)සිප් ෆයිල් එක තුල ඇති
“HUAWEI MODEM Code Writer.exe එක රන් කරන්න .
මෙතනදී ඔබට මොඩම් අන්ලොක් බට්න් ( Unlock Modem button ) එකක් පෙනේවි එක ක්ලික් කරන්න .
දැන් මුලින් ලගාගත් කෝඩ් එක ලබාදෙන්න .හරියට කලානම්
වැඩේ ගොඩ .
ප්‍රස්නයක් නම් කොමෙන්ට් එකක් දාන්න .
ස්තුතියි .!!!
--------------------------------------------------------------------------------------------------
සමහර e 173 වලට ප්‍රස්න ඇතිවෙනවා
ඒවාට පිලියමක් තම මේ .මේක බලන්න
http://www.slideshare.net/wichets/stepbystep-to-unlock-huawei-e173-modem
thanks machan...mage dongle eka unlock una
ReplyDelete(y)
Deleteස්තුතියි ප්‍රතිචාර දැක්වීම ගැන
ReplyDeleteමැඩේ හොදයි මචන් මගේ ඩොන්ගක් එක E303 එක අන්ලොක් කර විදියක් තියනවද?
ReplyDeleteඑකත් හොයල දෙන්නම් ඉක්මනටම .
Deleteමේක නම් ගොඩක් අයට බොහෝ ප්‍රයෝජනවත් වෙයි . බොහොම ස්තූතියි ඔබ නොමිලේ කරන මේ සේවයට .
ReplyDeleteස්තුතියි ,ඔබටත් ප්‍රතිචාර දැක්වීම ගැන !.
Deletemacho dialog E173 dongle 1 unlock karanne kohomada
ReplyDeleteඑකටත් පිළිතුරක් දීල තියෙනවා බලන්න .ස්තුතියි !.
Deletemewa dialog eken dena dongel walatada? Etiselat eken dena E153,E158,E173 wage ewa unlock karaganna widiyak thiyenawada?
ReplyDeletemage e303 dialog dongle 1 unlock karana widyak kiyanawada? plzzz
ReplyDeletemata me dialog dongal aka unlok kara ganna widiya ikmanata piliwelata kiyala denna puluwanda den..
ReplyDeletemodel: E303s-1
IMEL : 868988014600669
S/N: U9C7SA92C08811772
වැරදියට 10 වතාවක් code එක දීපු dongle unlock කරන්නේ කෙස්ද ? e173
ReplyDeletedileepa hemal-http://www.2shared.com/file/QMcnjMaI/Huawei_Unlocker-Lock_Resetter-.html
ReplyDeleteමේකට ගිහින්reset කරගන්න
newton edirisinghe oya dila thiyena link eka wedane
Deleteniyamai good luck E303 unlock karanawidiyath ikmanata hoyagena yaluwanta demu neda
ReplyDeleteplz kiyanna puluwanda e303 dongle dekak thiyanwa ekaka oka wada anike ehema unlock code ekak illanne nh
ReplyDeleteඕනෑම කෙනෙකුට ක්‍රමය, එවිට ඉහත ඔබේ අන්ලොක් කිරීමට නොහැකි වූයේ නම් වගේ අන්තර්ජාල Unlocking Service සපයන්නා සම්බන්ධ කිසිදු එකක් උත්සාහ අදහස්Mobile-Unlocker.com මෙහිදී ඔබට මම එම තත්ත්වය ඇති අඩු cost.When ඔබේ අන්ලොක් හැකි, මම පමණක් මම මේ ආකාරයට නිර්දේශ එම way.So අනුගමනය.
ReplyDelete