Dec
2013
25
එදිනෙදා අවශ්‍ය වෙන කන්වර්ටර් 20 ක්
Posted in SOFTWAREඑදිනෙදා අවශ්‍ය වෙන කන්වර්ටර් 20 ක්
1.මුලින්ම20 in one conveter සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගෙන ඕපන් කරගන්න
2.තමන්ට අවශ්‍ය කරන කන්වටරය ඉන්ස්ටෝල් කරගන්න
3.ඉන්පසු ඊට අදාළ කෝඩ් එක තෝරාගෙන රේජිස්ටර් කරගන්න .
පහත රුප සටහන් අනුව මෙය පහසුවෙන් කරගත හැක.
උදා. 3 gp video converter එක තොර ගතිමි
දැන් එය ඉන්ස්ටෝල් කරමු
key එක ලබාගැනීම සදහා
පහත පෙනෙන ආකාරයට යුනිවර්සල් කී කියන එක ක්ලික් කරන්න
දැන් ඔබට මෙවන් මෙනුවක් ලැබෙනු ඇත . එයින් ඔබ ඉන්ස්ටෝල් කරගත් කන්වර්ටරයට අදාළ කී එක තෝරා ගන්න
කී එක කොපි කරගෙන කොපි කරගත් පසු හෙල්ප් එක වෙත යන්න.
හෙල්ප් ක්ලික් කල පසු enter registration code ක්ලික් කරන්න, දැන් මෙසේ දිස් වෙනුඇත ,
name ,ඔබට ඕනෑම නමක් යොදාගෙන
දැන් කොපි කරගත් කී එක මෙසේ පේස්ට් කරගන්න
දැන් ඔකේ කරන්න
දැන් ඔකේ කරන්න
0 ප්‍රතිචාර: