කරදරයක් නැතුව සිංහලෙන් ටයිප් කරන්න සිංහල ෆොන්ට්ස් ගන්න හැටිත් මෙතනම
Posted in SOFTWARE
සිංහල ලියන්න ගුගල් එකෙන් පහසුකම් කීපයක්ම දීල
තියෙනවා.ඒවා එකින් එක පහත සදහන් කරනවා.
sinhalen liyanna google eken pahasukam
keepayakma sapayaa thiyenawa. ewa ekin eka pahatha sadahan karanawa
1.google inut tools-ගුගල් ඉන්පුට් ටුල්ස්
2.සිංග්‍රීසි -singreesi
මෙයට අමතරව තවත් දෙයක් win7 තියෙන
අ යට සිංහල
පෙනෙන නමුත් xp තියෙන අයට යුනිකෝඩ් දාගන්න වෙනවා .එකත් ගන්න හැටි පහත සදහන් වෙනවා
.
සිංහලෙන් ලියන්න ,සිංහල යුනිකෝඩ් ගන්න හැටිත් මේකෙම තියෙනවා .
sinhale liyanna.
මේ ලින්ක් එකට යන්න -me link ekata yanna
මෙතනින් http://www.google.com/inputtools/windows/
download google sinhala input tools
ඇඩ්රස් bar එකේ මෙය ටයිප් කර එම සයිට් එකට
පිවිසෙන්න
mekata gihin dakunu paththe thiyena
එකට් ගිහින් භාෂාව තෝරාගන්න

Choose your languages
kiyana thanin sinhala thoranna.ethana thiyena I agree to the Google Terms of Service andPrivacy Policy
.
ප්‍රස්නයක් තිබුන මේකෙන් කොහොමද ලියන්නේ කියල. meken kohomada liyanne meka dagena install karagaththata passe mehema salakunak enawa skreen eke dakunu kelaware yata
මේක බාගෙන ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මෙහෙම සලකුණක් එනවා ස්ක්‍රීන් එකේ දකුණු කෙලවරේ යට ,
මෙන්න තවත් විසදුමක්
http://www.microsoft.com/si-lk/download/details.aspx?id=17036

ethana rathupatin lakunu karala thiyena si kiyana eka klik kalama enawa dakunu uda kelaware me widiyata
එතන රතුපයින් ලකුණු කරලා තියෙන si කියන එක ක්ලික් කලාම එනවා දකුණේ උඩ කෙලවරේ සලකුණක් මේ විදියට
ethana rathu patin lakunukarala thiyena thana klik klama enawa dakune yata mehema ekak
එතන රතු පාටින් ලකුණු කරලා තියෙන තැන ක්ලික් කලාම නැවතත් එනවා දකුණේ යට මෙහෙම එකක්
dan methanin sinhala hari english hari thoraganna puluwan.eeta passe liyala balanna obata watahenu athi ithama saralayi
දැන් මෙතනින් සින්හල හරි ඉංග්‍රීසි හරි තෝරාගන්න පුළුවන් .ඊටපස්සේ ලියල බලන්න ඔබට වැටහෙනු ඇත .ඉතාම සරලයි ..
සිංහල යුනිකොඩ්
සිංහල යුනිකොඩ්
monawa karannath sinhala unicode nathnam me link ekata gihin oyalage os ekata anuwa sinhala unicode eka ganna
මොනවා කරන්නත් සිංහල යුනිකොඩ් නැත්නම් මේ ලින්ක් එකට ගිහින් ඔයාලගේ os එක අනුව
සිංහල යුනිකෝඩ් එක ගන්න .
download sinhala unicode
දැන් තවත් පහසු ක්‍රමයක් තියෙනවා google web store එකේ.
එක කරන්නේ මෙහෙමයි.මුලින්ම google web store එකට යන්න.එතන තියෙනවා වම පැත්තේ උඩම සර්ච් බොක්ස් එක එකේ ,ටයිප් කරන්න sinhala කියල .පහල පෙනෙන විදියට
thawath kramayak thiyenawa eka karanne google web store ekata gihinehi wam paththe uda kwlaware thiyena search box eke sinhala kiyala type karala ethanam pahalin thiyena extention kiyan eka click karanna
sinhala nathi aya win xp sinhala labaa ganeemata methanin yanna
දැන් තවත් පහසු ක්‍රමයක් තියෙනවා google web store එකේ.
එක කරන්නේ මෙහෙමයි.මුලින්ම google web store එකට යන්න.එතන තියෙනවා වම පැත්තේ උඩම සර්ච් බොක්ස් එක එකේ ,ටයිප් කරන්න sinhala කියල .පහල පෙනෙන විදියට
thawath kramayak thiyenawa eka karanne google web store ekata gihinehi wam paththe uda kwlaware thiyena search box eke sinhala kiyala type karala ethanam pahalin thiyena extention kiyan eka click karanna
ඊලගට එකේම යට තියෙනවා extention කියල අන්න එක ක්ලික් කරන්න පහල පෙනෙන විදියට
දැන් එනවා සිංගිරිසි කියල එකක් එක chprome එකට add කරගන්න
dan enawa singreesi kiyala ekak eka chrome ekata add karaganna
මේ විදියට
me widiyata
dan eka penawa browser eke dakunu uda kelawre me widiyata
දැන් එක පේනවා browser එකේ දකූනු කෙලවරේ උඩින් මේ විදියට
එක ක්ලික් කරලා ටයිප් කරලා බලන්න .
eka clik karala type karala balannasinhala nathi aya win xp sinhala labaa ganeemata methanin yanna
.sinhala fonts labaa ganeeme pahasu kamada atha.
http://www.microsoft.com/si-lk/download/details.aspx?id=17036
ගොඩක් ස්තුතියි ඔයාට
ReplyDeleteස්තුත්යි ප්‍රතිචාර දැක්වීම ගැන
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteමම ලිපියටම එකතු කරන්නම් ,ලියන විදියත් .
Delete