Wednesday, February 20, 2013

Widgets

Widgets

13

පරිගණකයට අවශ්‍ය කරන drivers සියල්ල පහසුවෙන් සොයාගැනීමට

Posted in

පරිගණකයට අවශ්‍ය කරන  drivers සියල්ල පහසුවෙන් සොයාගැනීමට හැකිවන සොෆ්ට්වෙයාර් එකක් තමා
driver navigator





    මෙතනින් ගන්න 


 මුලින්ම එය install කරගෙන එයින් exit වෙන්න taskbar එකෙනුත් අයින් කරන්න.දෙවෙනුව crack file eka copy කරගෙන c ප්‍රෝග්‍රෑම් ෆිලේ එකට ගොස්  drver navgator install උන තැන හොයාගෙන එය ඕපන් කරගෙන crack fle eka ethanata past karanna..එවිට ෆයිල් එක replace karanna අහයි ,එකට ok කරන්න.

දැන් සයල්ල අවසන් .ප්‍රස්නයක් ඇත්නම් අහන්න.

13 comments:

  1. එල ,මමත් මේක හොයා හොයා හිටියේ .ස්තුතියි .

    ReplyDelete
  2. api pc ekta win 8 32 bit eka gahala oken drivers ganna puuwanda upport karana widihata mage ekata support karanne 64 bit eka witharayi

    ReplyDelete
    Replies
    1. මම වින් 8 -64 බිට් එක බැලුවේ නෑ අද බලල කියන්නම්

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. file 1 block kiyalane watenne????download karanna denne na

    ReplyDelete

Members