Saturday, October 20, 2012

Widgets

Widgets

4

කරදරයක් නැතුව සිංහලෙන් ටයිප් කරන්න සිංහල ෆොන්ට්ස් ගන්න හැටිත් මෙතනම

Posted in

සිංහල ලියන්න ගුගල් එකෙන් පහසුකම් කීපයක්ම දීල තියෙනවා.ඒවා එකින් එක පහත සදහන් කරනවා.
sinhalen liyanna google eken pahasukam keepayakma sapayaa thiyenawa. ewa ekin eka pahatha sadahan karanawa
1.google inut tools-ගුගල් ඉන්පුට් ටුල්ස්
2.සිංග්‍රීසි -singreesi
මෙයට අමතරව තවත් දෙයක් win7 තියෙන 
අ  යට සිංහල පෙනෙන නමුත් xp තියෙන අයට යුනිකෝඩ් දාගන්න වෙනවා .එකත් ගන්න හැටි පහත සදහන් වෙනවා .  

සිංහලෙන් ලියන්න ,සිංහල යුනිකෝඩ් ගන්න හැටිත් මේකෙම තියෙනවා .



sinhale liyanna.



මේ ලින්ක් එකට යන්න -me link ekata yanna

මෙතනින්  http://www.google.com/inputtools/windows/


download google sinhala input tools

ඇඩ්‍රස්  bar එකේ මෙය ටයිප් කර එම සයිට් එකට පිවිසෙන්න 


mekata gihin dakunu paththe thiyena
එකට් ගිහින් භාෂාව තෝරාගන්න 

Choose your languages


kiyana thanin sinhala thoranna.ethana thiyena  I agree to the Google Terms of Service andPrivacy Policy 
kiyana  ekata tik ekak daala download button eka obanna.   



.


ප්‍රස්නයක් තිබුන මේකෙන් කොහොමද ලියන්නේ කියල.   meken kohomada liyanne meka dagena install karagaththata passe mehema salakunak enawa skreen eke dakunu kelaware yata
 මේක බාගෙන ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මෙහෙම සලකුණක් එනවා ස්ක්‍රීන් එකේ දකුණු කෙලවරේ යට ,


ethana rathupatin lakunu karala thiyena si kiyana eka klik kalama enawa dakunu uda kelaware me widiyata

 එතන රතුපයින් ලකුණු කරලා තියෙන si  කියන එක ක්ලික් කලාම එනවා දකුණේ උඩ කෙලවරේ සලකුණක් මේ විදියට

ethana rathu patin lakunukarala thiyena thana klik klama enawa dakune yata mehema ekak
එතන රතු පාටින් ලකුණු කරලා තියෙන තැන ක්ලික් කලාම නැවතත් එනවා දකුණේ යට මෙහෙම එකක්
dan methanin sinhala hari english hari thoraganna puluwan.eeta passe liyala balanna obata watahenu athi ithama saralayi
දැන් මෙතනින් සින්හල හරි ඉංග්‍රීසි හරි තෝරාගන්න පුළුවන් .ඊටපස්සේ ලියල බලන්න ඔබට වැටහෙනු ඇත .ඉතාම සරලයි ..

 සිංහල යුනිකොඩ්

monawa karannath  sinhala unicode nathnam me link ekata gihin oyalage os ekata anuwa sinhala unicode eka ganna  
 මොනවා කරන්නත් සිංහල යුනිකොඩ් නැත්නම්  මේ ලින්ක් එකට ගිහින් ඔයාලගේ os එක අනුව 
සිංහල යුනිකෝඩ් එක ගන්න .
download sinhala unicode


දැන් තවත් පහසු ක්‍රමයක් තියෙනවා  google web store  එකේ.
 එක කරන්නේ මෙහෙමයි.මුලින්ම google web store එකට යන්න.එතන තියෙනවා වම පැත්තේ උඩම සර්ච් බොක්ස් එක එකේ ,ටයිප් කරන්න sinhala  කියල .පහල පෙනෙන විදියට
thawath kramayak thiyenawa eka karanne google web store ekata gihinehi wam paththe uda kwlaware thiyena search box eke sinhala kiyala type karala ethanam pahalin thiyena extention kiyan eka click karanna



 ඊලගට  එකේම යට තියෙනවා extention කියල අන්න එක ක්ලික් කරන්න පහල පෙනෙන විදියට 




දැන් එනවා  සිංගිරිසි කියල එකක් එක chprome එකට add කරගන්න
 dan enawa singreesi kiyala ekak eka chrome ekata add karaganna



මේ විදියට 
me widiyata

dan eka penawa browser eke dakunu uda kelawre me widiyata
දැන් එක පේනවා browser එකේ දකූනු  කෙලවරේ උඩින් මේ විදියට 

එක ක්ලික් කරලා ටයිප් කරලා බලන්න .
eka clik karala type karala balanna

sinhala nathi aya win xp sinhala labaa ganeemata methanin yanna

.sinhala fonts labaa ganeeme pahasu kamada atha.


මෙන්න තවත් විසදුමක්

http://www.microsoft.com/si-lk/download/details.aspx?id=17036

4 comments:

  1. ගොඩක් ස්තුතියි ඔයාට

    ReplyDelete
  2. ස්තුත්යි ප්‍රතිචාර දැක්වීම ගැන

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මම ලිපියටම එකතු කරන්නම් ,ලියන විදියත් .

      Delete

Members